කෙල්ලද? කාර් එකද?…

( මේක පොඩි සමාජ පරීක්ෂණයක්…ඒ නිසා මේ ප්‍රශ්ණයේ සදාචාරාත්මක පැත්ත ගැන විවේචනය කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා…උදා: කාන්තාව වාස්තවීකරණය (Objectification), මනුෂ්‍ය ජීවිතයක පර්යාය වටිනාකම වාහනයක් හා සැසඳීම වගේ අතිශය සංවේදී පැති අදින්න එපා….හුදු පිරිමි සමාජයේ ඇතුලාන්තය සමග කරන පරීක්ෂණයක් පමණයි….ඒ නිසා ශිෂ්ඨත්වය පසෙකලා මේ අශිෂ්ඨ, නොදැමුණු පිරිමි ෆැන්ටසිය තුළ සෘජුව අමු උත්තර දෙන්න…ඔබේ උත්තරයට හේතුවත් කියන්න…)

ford-mustang-rear-view-mary.jpg

පින්තූරෙ තියෙන දේ පේනවනෙ?

රයිට් මෙන්න චැලේන්ජ් එකක්.

දැන් නිකමට හිතන්න ඔබ ගැන පැහැදුණු වෘක්ෂ දේවතාවෙක් ඔබව මෙතනට රැගෙන යනවා….දැන් ඔන්න මේ කාර් එක සහ කෙල්ල ඔබ ඉදිරියේ….වෘක්ෂ දේවතාවා ඔබට දෙනවා වරමක්….

හැබැයි දැන් ඔබ ඉදිරියේ තියෙන මේ දෙකෙන් දෙකම ලබාගන්න ඔබට බැහැ….දෙකෙන් එකයි තෝරගන්න පුලුවන්….ඒක කරන්නත් ඕන ක්‍රමවේදයක් තියෙනවා…

වෘක්ෂ දේවතාවා ඔබට දිගු කරනවා ට්‍රේ එකක තියලා පිස්තෝලෙකුයි, යතුරකුයි…මේ යතුර එතනම ඈතින් නවත්තලා තියෙන කැටපිලර් යන්ත්‍රයක යතුර….ඔබ එක්කෝ පිස්තෝලය තෝරාගෙන කෙල්ලට වෙඩි තබා මැරිය යුතුයි…නැත්තන් ඔබ යතුරෙන් කැටපිලර යන්ත්‍රය පණ ගන්වාගෙන ඇවිත් කාර් එක කුඩු පට්ටම් කරලා, තලලා දැමිය යුතුයි….ඒ දෙකෙන් ඉතිරි වෙන එක තමයි ඔබට ලැබෙන්නෙ….

පිස්තෝලෙ අරගෙන කෙල්ලව මැරුවොත් කාර් එක දෙනවා. හැබැයි වෙඩි තැබීමට පෙර කෙල්ලට මොනවත් කරන්න, ඇඟට අතක්වත් තියන්න බෑ, අඩුම ගාණේ ළඟට වත් යන්න බෑ… වචනයක් වත් නොදොඩා කෙළින්ම ඇයට වෙඩි තියලා දාන්නයි තියෙන්නෙ.. කාර් එක ඒ මොහොතෙම ඔබේ සම්පූර්ණ අයිතියට ලැබෙනවා…. (මිනීමැරුම් නඩු නෑ…ඔබට කිසිදු චෝදනාවක් එල්ල වන්නේ නෑ… අපි හිතමු ආගමික විඥාණයන් අනුව “පව්” සිද්ද වෙනවා කියලා දේකුත් නැහැ කියලා….කිසි ගින්නක් නෑ…කාර් එක ඔබේ…අරගෙන 100 ට පාගන්නයි තියෙන්නෙ )……( නොදන්න උන්ට : මේ තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ෆෝඩ් මස්ටෑන්ග් (2012) එකක්. 5000 cc V8 එන්ජිම. අශ්ව බළ 400. Shaker 1000W Sound System, HD display, reverse cam .. තප්පර 6 න් 0 – 100 ට ගන්න පුලුවන් ..උපරිම වේගය පැයට කිලෝමීටර් 230කට පමණ පහසුවෙන්ම ළඟාවිය හැකියි…..වාර්ථාගත ජවයක් සහ සුඛෝපභෝගීත්වයක් ඇති මෙවැනි රථයන් බොහෝ විට පවතින්නේ ලොව ධනවත්ම මිනිසුන්ගේ ගරාජයන්හි….පොප්, රැප් සහ සිනමා සුපිරි තරු මේ රථයේ පෞර්ෂයට දැඩි ඇල්මක් දක්වනවා…)

කැටපිලර් එක අරගෙන කාර් එක කුඩු පට්ටම් කරල දැම්මොත් කෙල්ල පණ තියෙන කල් ඔබේ. ඇය එක්ක ඕන ෆන් එකක් ගන්න පුළුවන්. හිතේ හැටියට ඔබගේ ඔක්කොම Sexual ෆැන්ටසි ඇය එක්ක කරන්න පුලුවන්. Bondage, BDSM, Anal, Positions අරවද මේවද ඕන එකක් කරන්න පුළුවන්. දවසට ඔබට ඇති කියලා හිතෙන ඕනම වාර ගණනක් ලිංගිකව එක් වෙන්න පුලුවන්….ඔබ කියන ඕනම දේකට ඇය නිහඬවම කීකරු වෙනවා….ඇය “Miss USA”වශයෙන් තේරුණේ මේ මෝටර් ර්ථය නිපදවපු 2012 වසරේදි… දැන් වසර 4 ක් ගතවෙලා උනත්, තවමත් ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සරාගීම කතුන් 10 දෙනා අතර සිටින ඉතාම නිරෝගී යෞවණියක්….හැබැයි කාර් එක කුඩු පට්ටම් කරල දාන්න ඕන. චැසියවත් ඉතුරු නොවෙන්න තලලා පොඩි කරන්න ඕන…පොඩි කරලා විනාශ වුණු මෝටර් රථය මතින් කැටපිලර් යන්ත්‍රය ධාවනය කරන්න ඕන… ඔබට එක වතාවක් වත් කාර් එකට ගොඩවෙන්නත් බෑ, එළවන්නත් බෑ, අඩුම ගානේ සයිඩ් කණ්නාඩියවත් අල්ලන්න  බෑ….කෙළින්ම කුඩු පට්ටම් කරන්න පටන් ගන්නයි තියෙන්නෙ.

 

මහත්වරුණි….

කාර් එකද? කෙල්ලද?…කෙල්ලද? කාර් එකද?….

36 thoughts on “කෙල්ලද? කාර් එකද?…”

  1. පිස්තෝලෙ අරගෙන වෘක්ෂ දේවතාවාට වෙඩි තියලා, කැටපිලර් එකෙන් පොරගේ ගහත් පෙරලල දාලා ඊට පස්සේ කෙල්ල එක්ක කාර් එකේ පැනලා යනවා වගේ සීන් ඔට්ටු නැද්ද?

    1. ඔට්ටු නම් නෑ මචන්…ඒත් ටිපිකල් ශ්‍රී ලංකන්…මොනව හරි දෙන්න හැදුවොත් ඒ දෙන එකාටත් කෙළවලම තමයි ඒක ගන්නෙ….. 😀

    2. i was going to give the same answer. තිසර beat me to it. So i’ll take the gun, since i’m happily married

  2. අහලා තියන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා නම්, මම ගන්නේ කැටපිලර් එකේ යතුර. හේතුව කෙල්ලට ඇති කැමැත්ත නෙමෙයි, මරන්න අකමැතිකම.

  3. අවංකවම කිව්වොත් මම ගන්නේ කාර් එක. ඔය කාර් එකේ යද්දී මේ කෙල්ලෝ දුසිමක් ඇඳට ගන්න ඇහැකි.

  4. මොනවා කරත් මචං මිනියක් මරන්න බැහැනේ. ඒ නිසා කාර් ඒක කුඩු කරලා අර දරුවාව බේරාගෙන රෙදි කඩයකට ඒක්කං ගිහින් අැදුමක් අරන් දීලා ගෙදර යවනවා….. (කාගේ ගෙදර ද කියලා අහන්න තහනං හරිද????)

  5. කෙල්ල ගත්තොත් හැමදාම එකම හෝටලේ. කාර් එක ගත්තොත් එක එක දවසට එක එක කෙල්ලො.

    විවිධත්වය අගයකරමි…

  6. කෙල්ල..
    ඔය ජාතියේ කාර් එකක් තියේනම් කෙල්ලෝ දවසට කෙල්ලෝ දුසිම ගාණෙ හරි කරන එක නතින් තමයි. හැබැයි උන් එක්ක නිදියන වාරයක් ගාණේ මේවා ලැබුනේ මිනියක් මරලා නෙහ් කියලා මතක් වෙද්දී සෙක්ස් පීලින් එකක් එයිද.

  7. කැටපිලර් යතුර මචං

    1. මට රථගාය නැත
    2. මිනී මැරීමට අකමැත්තෙමි
    3. “කැටපිලර් එක අරගෙන කාර් එක කුඩු පට්ටම් කරල දැම්මොත් කෙල්ල පණ තියෙන කල් ඔබේ.”

    මනුෂ්‍යයෙක්මි, එබැවින් ජීවියෙක්මි, එබැවින් පෙර සිටි ජීවීන්ගෙන් පරිණාමය වූයෙ වෙමි. 😉
    හැබැයි ඉතිං ඔ්කි කවදහරි නාකිත් වෙනව නේ!

    1. හැබැයි ගොය්යෝ
      /හැබැයි ඉතිං ඔ්කි කවදහරි නාකිත් වෙනව නේ!/ මේකට නම් එකඟ නෑ, කැටපිලර් එකෙන් පාරක්, ගෙපලක් කපාගෙන පස්සේ බලමු.

      1. ඉතිං බං නාකි වෙච්ච එකාව maintain කරන්න වෙන්නෙත් අපේ වියදමෙංමනෙ 😀

  8. I prefer the girl coz I don’t like to kill even a small animal. On the other hand I like girls as well 😀 Anyway I do not like some acts you mentioned here like Bondage etc. Just soft & romantic concepts for mutual satisfaction.

  9. ෆෝඩ් මස්ටෑන්ග් මා කැමති මෝටර් රථ වර්ගයක් නො‍වේ, මා තෝරාගන්නවා නම් දිගු කාලීන භාවිතය සඳහා ඒ ෆෝඩ් ෆෝකස් වැනි ප්‍රායෝගික රථයක් විය හැක (එහෙත් ෆෝඩ් මා කැමති බ්‍රෑන්ඩ් එකක්ද නොවේ) – හා තවත් මනුෂ්‍ය ප්‍රාණියෙක්ගේ ජීවිතය හානි සිදුකරවීමට අකමැත්තෙමි – එම නිසා කැටපිලර් යතුර තෝරාගනිමි.

  10. මුං සේරම කෙල්ලව සදාකාලෙටම ගෙනියන්නයි හදන්නේ, මට නං පේන්නෙම ඩිස්පෝසබල් අයිටම් එකක් හැටියටයි.

  11. මචං දමිත්, මේක මට නං අවුල්. මොකද දඬුවමක් ඇතා හෝ නැතා කර්මයක් ඇතා හෝ නැතා [නිරා මම කර්මය විශ්වාස කරන්නෙත් නෑ] මිනියක් මරල කාර් එකක් ගන්න හිත හදාගන්න බෑ බං.
    ඔය රුක් දෙවියා කෙල්ල අතුරුදහන් කරනව වගේ ඔප්ෂන් එකක් තියනව නං අවුුලක් නෑ.

    මට කාර්එක ඕන. හැබැයි මරන්න බෑ. මගේ තීරණය ඒකයි. බැරිනං මං ගියා.
    ….ඇහ්! මොකක්…. යකෝ රැජිනක් වුනත් ගෑනු ගෑනුමයි බොල!

    1. රාජ් උඹට නිසා මම රුක් දෙයියට පොඩ්ඩක් කියල බලන්නම් මේක කරන්න වෙන විදියක් ලෑස්ති කරල දෙන්න කියලා….:D … හැබැයි මේකෙදි අයිටම්ස් දෙකෙන් එකකට Harm නොවී කරනවා නම් පරීක්ෂණය අසාර්ථකයි…දෙකෙන් එකක් Beyond Repair Damage වෙන්නම ඕන…උඹ කාර් එක තෝරා ගත්තොත් කෙල්ලව එදා සිට ජීවිතාන්තය තෙක් බිම්ගෙයක යකඩ කූඩුවක හිර කරලා කන්න බොන්න දෙනවා කිව්වොත් කොහොමද? උඹේ අතින් වෙඩි තියන්නනෙ Moral Values ඉඩ දෙන්නෙ නැත්තෙ…

  12. පිළිතුරු දුන් සියළු දෙනාට…

    මේකෙදි අයිටම්ස් දෙකෙන් එකකට Harm නොවී කරනවා නම් පරීක්ෂණය අසාර්ථකයි…දෙකෙන් එකක් Beyond Repair Damage වෙන්නම ඕන…

    හරි අපි තරඟ කොන්දේසි වලට ඕල්ටනේටිව්ස් දෙකක් දෙන අවස්ථාවක් හිතමුකො….

    1. ඔබ කාරය තෝරා ගත්තොත් රුක් දෙවියා විසින් කෙල්ලව එවෙලෙම ගෙන ගොස් සුඛෝපභෝගී සිර මැදිරියක සිර කරනු ලබනවා…ඇයට අවශ්‍ය සියළු දේ එතනට ලැබෙන නමුත් ඇය එදින සිට ජීවිතාන්තය තෙක් සිරගත කර තබනවා….මෙය කරන්නේ ඔබ විසින් නෙමෙයි…රුක් දෙවියා විසින්….දැන් මොකද කියන්නෙ?…

    2. ඔබ කාරය තෝරා ගත්තොත් රුක් දෙවියා කෙල්ලව නිවාස අඩස්සියකට පත් කරනවා….ඇයට යම් අවශ්යතාවයකට සීමිත දුරක් ඇති ගමනක් ‍යෑමට පුලුවන් උනත්, ඒ යා යුත්තේ අත් වලට මාංචු දමා සිරකාරියක් ලෙස ආරක්ෂකයන් පිරිසකගේ භාරයේ…එහෙම ගියත් කිසිවෙකුත් සමග (අදාළ අත්‍යාවශ්‍ය කරුණ ඉටුකර දෙන අය සමග හැර ) කථා බස් කිරීම සපුරා තහනම්….බාහිර සමාජ ආශ්‍රය සපුරා තහනම්. රූපවාහිනි නැරඹීම, රේඩියෝ ශ්‍රවණය, හුදෙකළා පරිඝණකයක් භාවිතයට අවසර තිබුණත්, අන්තර්ජාලය භාවිතා කිරීම, දුරකථන භාවිතා කිරීම සපුරා තහනම්….ජීවිත කාළයම මෙහෙමයි…හැබැයි අවශ්‍ය සියළු සැප පහසුකම් නිවසට සැපයෙනවා….දැන් මොකද කියන්නෙ?

    1. බේසිකලි සෙකන්ඩ් ඔප්ශන් ඉස් අබවුට් ෆොර්සින්ග් ද ගර්ල් ඉන් ටු ඇන් ඇරේන්ජ්ඩ් මැරේජ් විත් අ ඩික්ටේටර්. ෆර්ස්ට් වන් ඉස් අබවුට් කීපින්ග් දෙ ගර්ල් විත් පේරන්ට්ස් ෆොර් එවර් ඈස් අ වර්ජින්.

    2. සොරි මචං. මේක යන ශ්‍රේණිය අනුව අංක 4 විතර නං හරියයි. 🙂

      කොහොම උනත් මම සම්බන්ධව මේක අසාර්ථකයි!

  13. Ford Mustang 2016 (5.0L) එකකුත් ඩුබායිවල නම් වෙන්නේ රුපියල් ලක්ෂ අසූවක් විතර. 2012 එකක් නම් එයින් බාගෙකට දැන් ගන්න පුලුවන් වෙයි. ඕක ඒ හැටි සුඛෝපභෝගී එකක් විදියට ගණන් ගැනෙන්නේ නෑ නේද?

    ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි , පොඩි ෆැක්ට් එකක්

    1. මචන් මේකෙ තියෙන්නෙ ඇකඩමික දාර්ශණික ගැටළුවක් නෙමෙයි…මේකෙ කථාව මෙන්න මෙහෙමයි….

      ශතවර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ ආශා සන්තර්පණය පාලනයකින් හෝ බලහත්කාරයකින් තොරව මිහිමත ක්‍රියාත්මක වීමේ උච්චතම අවස්ථාවන් තමයි පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්දයන් කියන්නෙ….මේ යුද්දයන් දෙක ඉතිහාසයේ මුල් වරට මුලු ලොවටම දැනිලා, අවම වශයෙන් දස කෝටියක් පමණ ජීවිත බිලි ගත්තා. ඒ වගේම මෙලොව මනුෂ්‍යත්වය වැටෙන්න පුළුවන් පහළම තැනට වැටුණෙත් මේ යුද්ද දෙක මහපොළවේ දිග හැරුණු සමයේදි….අවුරුදු 35-50 ක වගේ කාළඡේදයක් තුල මිනිසා විසින් මිනිස් වර්ගයාට කළ හැකි බිහිසුණුම අපරාධ සිදුවුණා….ඒ සියල්ල අවසන් උනේ මිනිසා විසින් නිමවන ලද භයානකම අවිය මුළු ලොවම කම්පා කරවන සක්‍රීය යුද දායකත්වයක් දෙමින්….

      පශ්චාත් දෙවැනි ලෝක යුද සමයේ මේ නිසා මිනිස් ප්‍රජාව මේ පිරිමි මනසේ ආශා සන්තර්පණය නොදැමුණු ලෙස කරන එකට වැට බැන්දා….ඒකට ප්‍රඥප්තීන්, හිමිකම්, වාරණ, දඬුවම්, පුහුණුව, යනාදි වශයෙන් වැට කඩුළු රැසක් බැඳ සෑහෙන්න හීලෑ කරා….

      එහි ප්‍රතිඵලයක් වශයෙන් එතැන් පටන් ගතවුණු දශක 7 ක පමණ කාළය තුල බිහිවුනේ මෙලොව “Masculine” ගර්ව ලක්ෂණ ක්‍රමානුකූලව පසුබසිමින් “Feminine” ලක්ෂණ ප්‍රමුඛ වන ස්ත්‍රීත්වයට නැඹුරු වෙමින් පවතින සමාජයක්….අද පිරිමි මේකප් කරනවා…රූපය ගැන සැළකිලිමත් වෙනවා…පාට ගලපලා ඇඳුම් අඳිනවා….දැන් දැන් එන වාහන බලන්න….ඔක්කොම අධික තාක්ෂණික පහසුකම් සහිත නාරි ලාලිත්‍යයට හුරු වාහන….මුළු ලොවම “නාරීකරණයක්” වේගෙන එනවා…ඒක නරකයි කියනවා නෙමෙයි…වේගෙන එන්නෙ එහෙම දෙයක්…ලොවම ටික ටික මට සිළුටු, නාරි ලාලිත්‍යයට හුරු ශිෂ්ඨාචාරයක් වේගෙන එනවා….

      දැන් මේ ජීවත් වෙන්නේ ඒ පිරිමින්ගේ නොදැමුණු Basic Instincts වලට වැට බැන්ද පසුව බිහිවෙච්ච පරම්පරාව…. මම හිතන්නෙ දැන් කාන්තා මනස හඳුනා ගැනීමට උත්සාහ කරනවාට වඩා පිරිමි මනස කියවීමට මහන්සි විය යුතු කාළයක්….මේ අයගේ අර අතීත පිරිමින්ගේ තිබුනු සහජාශයන්මද තියෙන්නෙ…නැත්තන් පිරිමි මනස වෙනත් තැනකට විපරිණාමය වෙලාද….Wild Born and Born in Captivity සිංහයන් දෙන්නෙක් ගත්තොත් උන් දෙන්නටම තියෙන්නෙ එකම Basic Instincts ද?….මම හිතන්නෙ වර්ථමාන පිරිමියා Born in Captivity ( Zoos etc.) තත්වයේ සිංහයෙකුට සමානයි….

      පිරිමි මනසේ සහජාශාවන් වර්ග අතළොස්සයි තියෙන්නෙ: “බළය, වික්‍රමය, අත්පත් කරගැනීම, ආධිපත්‍යය සහ ලිංගික තෘප්තිය ( ලිංගික බලය මගින් විරුද්ධ ලිංගිකයා ස්වකීය තෘප්තිය සොයා කරන ක්‍රියාදාමයට යටත් කරවා ගැනීම )… මේක ඇවිල්ලා වත්මන් පිරිමින්ටත් මේ ටිකම තියෙනවද කියල බලන සරල, සුලු උත්සාහයක්…

      මම මෙතන පශ්චාත් දෙවැනි ලෝක යුද ශිෂ්ඨත්වයේ සීමාවන් අයින් කරල දීලත් ගොඩක් දෙනෙක් ඒ ශිෂ්ඨත්වයට ස්වයංව යටත් වෙලයි උත්තර දීලා තියෙන්නෙ….පවු සිද්ද නොවෙනවා නම්, නීතියෙන් තහනම්ද නොවෙනවා නම් කෙල්ල එක වෙඩි පාරෙන් මරා දාලා ජවය, බලය සහ ආධිපත්‍ය පිරිපුන් කාර් එක අරගෙන යනවා කියන එක මෙතනට එන හුඟක් අය හොඳටම කැමති ඔප්ෂන් එකක් උනත් හුඟ දෙනෙක් ඒක නිදහසේ කියන්නෙ නෑ….

  14. කැටපිලර් එක අරං ගිහිං බිස්නස් එකක් පටන් ගන්නවා.

  15. මිනියක් මරන එක තමයි කේස් එක.

    ඒක හින්දා කැටපිලර් එක අරන් කාර් එක කුඩු කරලා කෙල්ලවත් අරන් ගිහින් කැටපිලර් එක විකුණලා කාර් එකක් ගන්නවා. නැත්නම් කැටපිලර් හයර් කරනවා

  16. කැටපිලර් එක අරගෙන් ගිහින් කුලියට දීලා කීයක් හරි හොයාගෙන ඉන්නවා [හයි වේ ප්‍රොජෙක්ට් එකක් වගේ – ඕවා ඩීසල් උල්පත්] . ගැන්ස්ටර් වගේ තුවක්කුව ඉනේ ගහගන්නවා. රුක් දෙවියන්ට කෙල්ලයි කාර් එකයි [අල්ලසට] දීලා මිනිහවත් ෆිට් එකේ තියාගන්නවා පස්සෙ කාලෙක උදව්වට. පස්සෙ බැරියැ කෙල්ලො වාහන ඇතිපදම ගන්න සල්ලි හොයාගෙන. WIN -WIN

  17. මේකෙ තියෙන්නෙ ඇකඩමික දාර්ශණික ගැටළුවක් නෙමෙයි…මේකෙ කථාව මෙන්න මෙහෙමයි….

    ශතවර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ ආශා සන්තර්පණය පාලනයකින් හෝ බලහත්කාරයකින් තොරව මිහිමත ක්‍රියාත්මක වීමේ උච්චතම අවස්ථාවන් තමයි පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්දයන් කියන්නෙ….මේ යුද්දයන් දෙක ඉතිහාසයේ මුල් වරට මුලු ලොවටම දැනිලා, අවම වශයෙන් දස කෝටියක් පමණ ජීවිත බිලි ගත්තා. ඒ වගේම මෙලොව මනුෂ්‍යත්වය වැටෙන්න පුළුවන් පහළම තැනට වැටුණෙත් මේ යුද්ද දෙක මහපොළවේ දිග හැරුණු සමයේදි….අවුරුදු 35-50 ක වගේ කාළඡේදයක් තුල මිනිසා විසින් මිනිස් වර්ගයාට කළ හැකි බිහිසුණුම අපරාධ සිදුවුණා….ඒ සියල්ල අවසන් උනේ මිනිසා විසින් නිමවන ලද භයානකම අවිය මුළු ලොවම කම්පා කරවන සක්‍රීය යුද දායකත්වයක් දෙමින්….

    පශ්චාත් දෙවැනි ලෝක යුද සමයේ මේ නිසා මිනිස් ප්‍රජාව මේ පිරිමි මනසේ ආශා සන්තර්පණය නොදැමුණු ලෙස කරන එකට වැට බැන්දා….ඒකට ප්‍රඥප්තීන්, හිමිකම්, වාරණ, දඬුවම්, පුහුණුව, යනාදි වශයෙන් වැට කඩුළු රැසක් බැඳ සෑහෙන්න හීලෑ කරා….

    එහි ප්‍රතිඵලයක් වශයෙන් එතැන් පටන් ගතවුණු දශක 7 ක පමණ කාළය තුල බිහිවුනේ මෙලොව “Masculine” ගර්ව ලක්ෂණ ක්‍රමානුකූලව පසුබසිමින් “Feminine” ලක්ෂණ ප්‍රමුඛ වන ස්ත්‍රීත්වයට නැඹුරු වෙමින් පවතින සමාජයක්….අද පිරිමි මේකප් කරනවා…රූපය ගැන සැළකිලිමත් වෙනවා…පාට ගලපලා ඇඳුම් අඳිනවා….දැන් දැන් එන වාහන බලන්න….ඔක්කොම අධික තාක්ෂණික පහසුකම් සහිත නාරි ලාලිත්‍යයට හුරු වාහන….මුළු ලොවම “නාරීකරණයක්” වේගෙන එනවා…ඒක නරකයි කියනවා නෙමෙයි…වේගෙන එන්නෙ එහෙම දෙයක්…ලොවම ටික ටික මට සිළුටු, නාරි ලාලිත්‍යයට හුරු ශිෂ්ඨාචාරයක් වේගෙන එනවා….

    දැන් මේ ජීවත් වෙන්නේ ඒ පිරිමින්ගේ නොදැමුණු Basic Instincts වලට වැට බැන්ද පසුව බිහිවෙච්ච පරම්පරාව…. මම හිතන්නෙ දැන් කාන්තා මනස හඳුනා ගැනීමට උත්සාහ කරනවාට වඩා පිරිමි මනස කියවීමට මහන්සි විය යුතු කාළයක්….මේ අයගේ අර අතීත පිරිමින්ගේ තිබුනු සහජාශයන්මද තියෙන්නෙ…නැත්තන් පිරිමි මනස වෙනත් තැනකට විපරිණාමය වෙලාද….Wild Born and Born in Captivity සිංහයන් දෙන්නෙක් ගත්තොත් උන් දෙන්නටම තියෙන්නෙ එකම Basic Instincts ද?….මම හිතන්නෙ වර්ථමාන පිරිමියා Born in Captivity ( Zoos etc.) තත්වයේ සිංහයෙකුට සමානයි….

    පිරිමි මනසේ සහජාශාවන් වර්ග අතළොස්සයි තියෙන්නෙ: “බළය, වික්‍රමය, අත්පත් කරගැනීම, ආධිපත්‍යය සහ ලිංගික තෘප්තිය ( ලිංගික බලය මගින් විරුද්ධ ලිංගිකයා ස්වකීය තෘප්තිය සොයා කරන ක්‍රියාදාමයට යටත් කරවා ගැනීම )… මේක ඇවිල්ලා වත්මන් පිරිමින්ටත් මේ ටිකම තියෙනවද කියල බලන සරල, සුලු උත්සාහයක්…

    මම මෙතන පශ්චාත් දෙවැනි ලෝක යුද ශිෂ්ඨත්වයේ සීමාවන් අයින් කරල දීලත් ගොඩක් දෙනෙක් ඒ ශිෂ්ඨත්වයට ස්වයංව යටත් වෙලයි උත්තර දීලා තියෙන්නෙ….පවු සිද්ද නොවෙනවා නම්, නීතියෙන් තහනම්ද නොවෙනවා නම් කෙල්ල එක වෙඩි පාරෙන් මරා දාලා ජවය, බලය සහ ආධිපත්‍ය පිරිපුන් කාර් එක අරගෙන යනවා කියන එක මෙතනට එන හුඟක් අය හොඳටම කැමති ඔප්ෂන් එකක් උනත් හුඟ දෙනෙක් ඒක නිදහසේ කියන්නෙ නෑ….

  18. අනේ මට කාර් තලතල ඉන්නත් බෑ බං එපාවෙනවා බන තලන එකත් එහෙම්මමයි පිස්තොලේ අරන් ගෑනිට තියලා කාර්එක අරන් ගිහින් විකුනලා හම්බෙන සල්ලිවලින් ඒ ගෑනිගේ තැන ගන්න දක්ෂ හැබැයි සල්ලි නැති කෙල්ලෙකුට සප් එකක් දෙනවා. එතකොට මගේ කෝඩ් එකේ හැටියට හොමිසයිඩ් ඊස් මොරලි ජස්ටිෆයිඩ්

  19. Read it all with replys.. I’d go for the girl.. but it is a seriously dificult choice.. because I need to beat my love for cars and also the challenge from my other half ☺

  20. මමනම් කෙල්ල තොර ගන්නවා එටකොට මට පුළුවන් එයාව විකුණා විකුණා සල්ලි හොයල අර ජාතියේ කාර් එකක් ගන්න

  21. කෙල්ලට වෙඩිතියල කාර් එක ගන්න එක තමයි පාලු කාටවත් නොදකින කවුරුත් දැන නොගන්න තැනකදි මේ ඔෆර් එක ආවොත් ඔය අය්යල කවුරුත් කරන්නෙ. මටනම් ඒක එහෙම කරන්න ප්‍රසිද්ධ තැනකදි ඔෆර් කරත් දෙපාරක් හිතන්නෙ නෑ.

    1. //මම හිතන්නෙ දැන් කාන්තා මනස හඳුනා ගැනීමට උත්සාහ කරනවාට වඩා පිරිමි මනස කියවීමට මහන්සි විය යුතු කාළයක්…

      නැතුව නැතුව! පුලුවං යමක් කරන්නත් එපෑ 😀

      alternatives බැලුවොත්….. කෙල්ලට වෙඩි තියන එක වඩා හොඳයි ඔහොම ජීවත් වෙනවට වඩා!

  22. කිසි කතාවක් නෑ.. කාර් එකයි කැටපිලර් එකයි පිස්තෝලෙයි තෝරගන්නව.. ගෑනි යකාට ගියාදෙන්… මොකෝ අඳුනන ආදරේ කරපු ගෑනියෙක් යැ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s