Author Archive

මොණර මාක් සෝමක්කගේ වාහිනිය…. වෙලාවකට වැනි රෝහල් මෝචරිය…. මිනී බෙදන එකමය රාජ කාරිය…. ලෙඩක්, දුකක් මිනියක් නැත්නම් බැරිය… පරණ ළමා ගී රී මික්ස් කරපු යුගේ…. ජපන් පැදුර අද මෙන් මතකයට නැගේ… ළමුන් ගයන විකුණා මහ පාර දිගේ…. අනුන් වියදමිනි සෝමා නිවන් මගේ….. … මහ වංසයට ඇරි විජ්ජුත් ටීකාව…. ෆෝම් කළා අගේට හිටි ජැක්කාව… සිහි කර [...]

නන්නත්තාරයි දැන් නම් වරාය සුදු අලියෙක් වාගේ…. වාහන ටිකවත් බා ගත්තෝතින් හොඳ වෙයි මේ රෝගේ…. හැදුවත් චීනා තවමත් කළු ගල කඩලා නෑ වාගේ…. බලහත්කාරෙන් බාගෙන වාහන ගෙන එමු අධි වේගේ….// බොරු අරුමෝසම් රජ සෙල්ලම් දා ඇරියට එහි වතුර….. නොපෙනෙන අනතුර වැදුණොත් නැවකට බඩුම තමයි මිතුර…. තාවකාළිකව කරපු මෝඩකම් කෙළ වී යන අතර…. සදාකාළෙටම වැඩක් කරන්නට [...]

දුගඳක් වී මං යනවා … කැළණියෙ කුඩු.. වපුරන්නට… අප්පච්චි කොහොමද….. මට කෙළවෙන්නේ… ?? විනයක් නැති පර්යේෂණ… බොරුවට මං කරවනවා… එහෙමයි මේ ගැත්තා… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ මං රැක ගන්නේ…. තඩි මී හරකෙක් වාගේ මං මහ පාරෙත් රඟනව… ජන මාධ්‍ය කැමරා හෙම.. උදුරා කුඩු කර දමනවා… අප්පච්චී කොහොමද… මං බේරන්නේ…? උඹ කරන ඇමතිකම [...]

ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්… “හසන්ත, ආඩම්බරයි නේද? …ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට… මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත… ?.. අර බලන්න අර මහා තේජස්වි [...]

වේලාව : පස්වරු 6.30 ( පැය 18:30) දිනය : 03 – 03 – 2012 කොන්ස්ටන්ටින් මෙල්නිකොෆ් පෙදෙස, ගෝර්කි උද්‍යානය, මොස්කව් – රුසියානු ජන රජය   ස්කිප් ක්‍රීඩාව කරන කුඩා දැරියෝ දෙදෙනෙක් හිටි අඩියේම ස්කිප් ලණුවේ පැටලී එකිය මත එකිය ඇදගෙන වැටුණා….ඔවුන්ගේ ළපටි සිනා හඬින් හිටි අඩියේම වගේ නිදා සිටි උද්‍යානයේ මේ අඳුරු කොටස අවදි වුණා….සුදෝ [...]

It is almost a crime to lie to the people and mislead them on a matter of vital national interest. When it is committed by politicians it is an act of unconscionable opportunism. When it is perpetrated by so-called intellectuals belonging to civil society, it is a counterfeiting of the currency of the intellect and [...]

දැන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්කාර්ස්…අපි කොයි හරියෙද කථා දමාන හිටියේ…? ආහ්…ආලෝකයේ වේගය, එහි ප්‍රභවය කවර වේගයකින් එම දිශාවටම ගියත්, සුළුවෙන් හෝ වෙනසක් වෙන්නේ නෑ කියන තැන නේ හිටියේ….දැන් ඉතින් අපේ අහිංසක නිව්ටොන් උන්නැහේ ගේ චලිතය පිළිබඳව නියමයන් අනුව නම්, මේ අපි කියපු  වාහනේ ප්‍රවේගයත් ආලෝකයේ ප්‍රවේගයත් යන දෙක සාපේක්ෂ ප්‍රවේගය සමීකරණයකට දාලා හදලා බැලුවොත්, ආලෝකයේ රථයට [...]

දැන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්කාර්ස්… !! අපේ පැරණි සිංහල කියමනක් තියෙනවා “උඩ පැන්නොත් බිම වැටේ” කියලා….උඩ පනින සමහර අය බිම වැටෙන්නෙ ටිකක් කල් ගිහින් තමයි…( ඉවසපන් පපුව…!)…ඒ උනාට, උඩ පැන්නාම කෙළින්ම උඩම නොගොස් බිම වැටෙන්නෙ මොකෑ කියන එක ගැන හිතන්න තරම් වෙන කරන්න වැඩක් නැති වෙච්ච පොරවල් අතර පළමුවැනියා තමයි අපේ අයිසැක් නිව්ටන් සෑර්…එතුමාට උපතින් සෙම් [...]

සමස්ථයක් වශයෙන් ගත් කළ, අප දන්නා බව නොදන්නා සහ නොදන්නා බව දන්නා ඉතිහාසය සොඳුරු කවියක් නොවේ…මිනිසා ( සහ ගැහැණිය ) ජාතීන් වශයෙන් හෝ ගෝත්‍රික ප්‍රභේද වශයෙන් පසු කරනු ලැබූයේ ඝෝර වූ ඉතිහාසයකි…එම ඉතිහාස ගමන් මඟ තුළ, බොහෝ නිර්භීත මිනිසුන් කරන ලද නොයෙකුත් ලොමු ඩැහැ ගන්වන කැප කිරීම් නිසා, අපි අද සියළු මිනිසුන්ට මනුෂ්‍යත්වයෙන් සැළකීම ගැන [...]

Let’s have a little context, shall we, comrades? When the vast multitude of Sri Lankan citizenry hoping and praying for emancipation from decades of terrorism and was determined to finish off the Tigers, Ajit Surendra Rupesinghe (ASR) was striving pathetically to mobilise opposition to that goal, by creating an organisation termed the Anti-War Front. An [...]