Archive for ජනවාරි 7, 2012

හැඳින්වීම ලෝකයේ විවිධ රටවල ජනතාවෝ, විවිධ කරුණු කාරණා නිසා සමූහයන් ලෙස මරණයට මුහුණ දෙති…එකී අවස්ථා අතුරින්, ස්වභාවික විපත්ති නිසා සිදුවන එවැනි සමූහ මරණයන් අතැර කථා කළහොත්, සෙසු මරණයන්ට වගකිව යුත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය…එවැනි මරණයන්ට ගොදුරු වන්නට සිදුවන්නෝද, එවැනි දේට ගොදුරු වීමෙන් පවුල් වල සාමාජිකයන් අහිමි වූ අයද ඉමහත් අවාසනාවන්තයෝය….නමුත්, බොහෝ අවස්ථා වලදි යම් මිනිස් සමූහයක් එලෙස [...]