සමස්ථයක් වශයෙන් ගත් කළ, අප දන්නා බව නොදන්නා සහ නොදන්නා බව දන්නා ඉතිහාසය සොඳුරු කවියක් නොවේ…මිනිසා ( සහ ගැහැණිය ) ජාතීන් වශයෙන් හෝ ගෝත්‍රික ප්‍රභේද වශයෙන් පසු කරනු ලැබූයේ ඝෝර වූ ඉතිහාසයකි…එම ඉතිහාස ගමන් මඟ තුළ, බොහෝ නිර්භීත මිනිසුන් කරන ලද නොයෙකුත් ලොමු ඩැහැ ගන්වන කැප කිරීම් නිසා, අපි අද සියළු මිනිසුන්ට මනුෂ්‍යත්වයෙන් සැළකීම ගැන [...]
Archive for ජනවාරි, 2012
FASCISM, SOVEREIGNTY AND THE TRUTH ABOUT THE TAMIL STRUGGLE – Dr. Dayan Jayatilleka ( Quote : Colombo Telegraph)
Posted: ජනවාරි 27, 2012 in දේශපාලනයේ නොදන්නා මඟුල්..Let’s have a little context, shall we, comrades? When the vast multitude of Sri Lankan citizenry hoping and praying for emancipation from decades of terrorism and was determined to finish off the Tigers, Ajit Surendra Rupesinghe (ASR) was striving pathetically to mobilise opposition to that goal, by creating an organisation termed the Anti-War Front. An [...]
යථාර්තය යනු කුමක්ද? – ස්ටීවන් හොව්කින්ග් – අවසාන කොටස
Posted: ජනවාරි 25, 2012 in විද්‍යාවේ නොදන්න මඟුල්ආකෘතියක් මත පදනම් වූ යථාර්තය මතු කියැවෙන වැනි ප්‍රශ්ණ සාකච්ඡා කිරීම සඳහා කදිම ආකෘතියක් සපයා දෙනවා : ලෝකය යම්කිසි නිශ්චිත කාළයකට පෙර නිර්මාණය වුනේ නම්, එයට පෙර මොකද වුනේ…? මුල් යුගයේ සිටි ක්‍රිස්තියානි දාර්ශණිකයෙකු වන ශාන්ත ඔගස්ටීන් ( 354 – 430) පළ කල පරිදි, දෙවියන් ලෝකය නිර්මාණයට පෙර , එවැනි ප්‍රශ්ණ අසන අය වෙනුවෙන් නිරය [...]
නිවේදකයා : “ඔව් දැන් අපත් සමඟ සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්..ඔව් ඩිල්ෂාන් ඔබට මේ ලකුණු 43කට සියළුම දෙනා දැවී යාම පැහැදිලි කරන්න පුළුවන්ද…? ඩිල්ෂාන් : “නෑ..මේක අපි මේ 43 කට දැවී ගියා නෙමෙයි…මේක අපි හිතල මතල 43 ක් ලබා ගත්තේ…දකුණු අප්‍රිකාවෙ පිළ ආගමික පණිවිඩයක් අපට දුන්නෙ ලකුණු 301 ක් ලබාගෙන…ඔය 3 ඉලක්කම සංකේතවත් [...]
9/11 මගඩි නැටුම – සයිට්ගයිස්ට් ව්‍යාපාරයේ ඇසින්.. – 1
Posted: ජනවාරි 7, 2012 in දේශපාලනයේ නොදන්නා මඟුල්..හැඳින්වීම ලෝකයේ විවිධ රටවල ජනතාවෝ, විවිධ කරුණු කාරණා නිසා සමූහයන් ලෙස මරණයට මුහුණ දෙති…එකී අවස්ථා අතුරින්, ස්වභාවික විපත්ති නිසා සිදුවන එවැනි සමූහ මරණයන් අතැර කථා කළහොත්, සෙසු මරණයන්ට වගකිව යුත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය…එවැනි මරණයන්ට ගොදුරු වන්නට සිදුවන්නෝද, එවැනි දේට ගොදුරු වීමෙන් පවුල් වල සාමාජිකයන් අහිමි වූ අයද ඉමහත් අවාසනාවන්තයෝය….නමුත්, බොහෝ අවස්ථා වලදි යම් මිනිස් සමූහයක් එලෙස [...]